28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද (30) දිනයේදී රත්‍රං මිල තවත් පහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසන්නේ ඉදිරි දින කිහිපයේදී රන් මිල තවදුරටත් අඩුවීමට ඉඩකඩ ඇති බවයි.

රන් අවුන්සය – රු.578,361.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,410.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,250.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.18,710.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.149,700.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 17,860.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.142,900.00