― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය යළි නගී

ඩොලරය යළි නගී

ඊයේ (29) දිනට සාපේක්ෂව අද (30) දිනයේ ඩොලරයේ විකුණුම් අගය ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක ගැනුම් මිල රු. 290.67ක් ලෙස ද, විකිණුම් මිල 303.95ක් ලෙස වාර්තා විය.