27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෛනික ලිට්‍රෝ සැපයුම ඉහළට

දෛනික ලිට්‍රෝ සැපයුම ඉහළට

ලිට්‍රෝ ගෑස් සඳහා ඇති අඛණ්ඩ ඉල්ලුම හේතුවෙන් දෛනික ගෑස් සැපයුම සිලින්ඩර 30,000 සිට 40,000 දක්වා සිලින්ඩර 10,000 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ එම සැපයුම ඉහළ දැමීම සඳහා සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිරි කරන බවයි.