― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසති 02කට කතරගම සුරාසැල් වැසේ

සති 02කට කතරගම සුරාසැල් වැසේ

සති දෙකක කාලයක් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබීමට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එළඹෙන ජුනි 19 වැනිදා සිට ජුලි 04 වැනිදා දක්වා කාලය තුළ කතරගම සියලුම සුරාසල් වසා තැබෙන බවයි සුරාබදු කොමසාරිස්වරයා පවසන්නේ.

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය පැවැත්වෙන කාලය තුළ ඇසල උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.