32 C
Colombo
Friday, May 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවෛද්‍ය ශාෆි නැවත වැඩ අරඹයි

වෛද්‍ය ශාෆි නැවත වැඩ අරඹයි

වෛද්‍ය ෂාෆී ශිහාබ්දීන් ඊයේ (30) සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ අරඹා තිබේ.

සිංහල මව්වරු දහස් ගණනකට වද සැත්කම් කළ බවට අභූත චෝදනා එල්ල වී වැඩ තහනමකට ලක්ව සිටි වෛද්‍ය ෂාෆී ශිහාබ්දීන් ඒ අනුව නැවත කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේදී ඒකකය හා සම්බන්ධ වී ඇත.