26.1 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportරෂිඩ්ට මුල් තරඟ දෙක අහිමි වෙයි

රෂිඩ්ට මුල් තරඟ දෙක අහිමි වෙයි

ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක රෂිඩ් ඛාන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු හා දෙවන එක්දින තරගවලින් ඉවතව ඇති බව වාර්තා වනවා.

ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් රෂීඩ්ට මෙම තරග දෙක අහිමිව යන බවයි තොරතුරු වාර්තා වුණේ.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (02) ආරම්භ වීමට නියමිතයි.