27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතියගේ සිරුර ගෙවත්තේ වළ දැමූ පෙම්වතා අත්අඩංගුවට

පෙම්වතියගේ සිරුර ගෙවත්තේ වළ දැමූ පෙම්වතා අත්අඩංගුවට

සිය පෙම්වතියගේ සිරුර ගෙවත්තේ වළ දැමූ පෙම්වතෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි.

මැදවච්චිය – කනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි මියගිය කාන්තාව අතුරුදන් බවට ඇයගේ සොහොයුරිය පැමිණිලි කර ඇති අතර ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කාන්තාව සිය ගෙවත්තේ වළ දැමූ බවට ප්‍රකාශ කර තිබේ.