බුදු දහමට අපහාසාත්මක ප්රකාශයක් සිදු කිරීමට ආධාර අනුබල දුන්නේයැයි අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර නම් පුද්ගලයා ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මෙම නියෝගය ලබා දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.