30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ බැංකුව ඩොලර් මිලියන 1671ක් මිලට ගනී

මහ බැංකුව ඩොලර් මිලියන 1671ක් මිලට ගනී

මෙම වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ අද (01) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැයි මාසයේදී ඩොලර් මිලියන 662ක් මිලදීගෙන ඇති අතර එය මාසයකදී ගත් වැඩිම අගය වන බවයි.