24.5 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුවියකට හදි කළ අයෙක් අත්අඩංගුවට

සිසුවියකට හදි කළ අයෙක් අත්අඩංගුවට

14 හැවිරිදි සිසුවියක් අපයෝජනයට ලක් කළ කාර්මිකයෙකු සීදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ මානසික ආබාධයකින් පෙළෙන දැරියක් බවයි.

ටොෆි චොක්ලට් ලබාදෙන බව පවසා සිසුවිය රවටා මෙම අපයෝජනය සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.