32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනූව ජූලි මාසයේ සිට එරට දිනක නිෂ්පාදනය තවත් බැරල් මිලියන 01කින් අඩු කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

එම තීරණයත් සමග බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලරයකට වඩා වැඩි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 77.64ක් වූ අතර එය අමෙරිකානු ඩොලර් 1.51කින් හෝ 2%කින් ඉදිරියේදී ඉහළ යනු ඇත.