26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportඇෆ්ගනිස්තාන කණ්ඩායමට 20%ක දඩයක්

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට 20%ක දඩයක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පනවා තිබේ.

මෙම දඩය පනවා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව සිකුරාදා හම්බන්තොට පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී ඕවර ප්‍රතිශතයක් පවත්වාගෙන යාම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.