26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇමති නිමල් සමාව ඉල්ලයි

ඇමති නිමල් සමාව ඉල්ලයි

ලොව ප්‍රකට බෞද්ධ හිමිනමක් වන අජාන් බ්‍රහ්මවංස හිමියන්ට කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දුන් සිදුවීම ගැන එම හිමිගෙන් සමාව ඉල්ලන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නා බවයි.