ලබන 15 වැනිදා සිට ඖෂධ මිල ගණන් 16% කින් පහත දමන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ ගැසට් නිවේදන මගින් ඉහළ දැමූ ඖෂධ වර්ග 60 ක මිල ඒ අනුව පහත දමන බවයි.
සෙසු ඖෂධවල මිල ගණන්ද ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


