― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිමින් සඳහා රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කර තිබේ.

www.slbfe.lk යන නිල වෙබ් අඩවියෙන් අයදුම්පත් ලබාගත හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

සුදුසුකම් ඇති අපේක්ෂකයින් විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත් අවශ්‍ය ලියකියවිලි සමඟ අද (07) සවස 04.00 ට පෙර අමාත්‍යාංශයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනය [email protected] වෙත එවන ලෙස ඉල්ලා සිටී.