25.6 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන අවසන් තරගය අදයි

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන අවසන් තරගය අදයි

තරග 3කින් සමන්විත ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද (07) හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ වනවිට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර තිබීම හේතුවෙන් අද පැවැත්වෙන තරගය දෙපිළටම තීරණාත්මක තරඟයක් වනු ඇත.

පළමු එක්දින තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුළු 06කින් ජයග්‍රහණය කළ අතර දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම 132 විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට සමත් විය.