33.4 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරකයින් රැගත් මගී නෞකාවක් ත්‍රිකුණාමලය වරායට

සංචාරකයින් රැගත් මගී නෞකාවක් ත්‍රිකුණාමලය වරායට

ඉන්දියානු ජාතික සංචාරකයන් 744ක් රැගෙන ලොව වටා සංචාරය කරන බහමාස් රාජ්‍යයට අයත් ඉම්ප්‍රෙස් (IMO-8716899) නැමැති නෞකාව අද (08) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වී තිබේ.

ත්‍රිකුණාමලය වරායෙන් ලංකාවට ගොඩබෑ මෙම සංචාරකයන් දඹුල්ල, සීගිරිය, ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිතය. ඉන් අනතුරුව මෙම නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.