30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතියකදී ඩෙංගු රෝගීන් 2479ක් - අධි අවදානම් කලාප 67ක්

සතියකදී ඩෙංගු රෝගීන් 2479ක් – අධි අවදානම් කලාප 67ක්

මෙම මාසයේ ගත වූ සතිය තුළ ඩෙංගු රෝගීන් 2479 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 22.1%කි.

ඒ අනුව වසරේ ගත වූ කාලසීමාව තුළ හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,883කි.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67 ක් මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.