33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් ඇරඹීමට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

පාසල් ඇරඹීමට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහනක් මෙම සති අන්තයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
‘ආරක්ෂිත රටක් සුරක්ෂිත හෙටක්’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර කලාපය තුළ සියලු පාසල් විදුහල්පතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (08) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.