27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ ඔඩීෂාහි සීඝ්‍රගාමී දුම්රියක ගින්නක්

ඉන්දියාවේ ඔඩීෂාහි සීඝ්‍රගාමී දුම්රියක ගින්නක්

ඔඩීෂා ප්‍රාන්තයේ ඩර්ග්-පූරි ශීඝ්‍රගාමී දුම්රියේ වායුසමීකරණ මැදිරියේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ඩර්ග්-පූරි ශීඝ්‍රගාමී දුම්රියේ ඊයේ සවස කුඩා පරිමාණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. නුවාපදා දිස්ත්‍රික්කයේ ගින්න පැතිරීම ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් පාලනය කර ඇත.

ජූනි 2 වැනිදා ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 275ක් මිය ගියහ.