26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessවිදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

2023 මැයි මාසයේ මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහි දත්ත වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ජනවාරි සිට මැයි දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 2,346.9ක් බවයි.