30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරකින් 10ක් ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරකින් 10ක් ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මංගල උත්සවයක් සඳහා යමින් තිබූ බස් රථයක් වන අතර මෙම අනතුරින් 10 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් එහි 58 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර වන අවස්ථාවේ මාර්ගයේ දැඩි මීදුම් තත්වයක්ද පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.