ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
86 හැවිරිදි වියේ පසු වූ හිටපු අග්‍රාමාත්‍යවරයා මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදීයි අවසන් ගමන් ගොස් ඇත්තේ.
1994 වසරේදී ඔහු පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර ඔහු 2011 දක්වා විටින් විට සිව්වරක් එරට අග්‍රාමාත්‍ය ධුරය දරා තිබේ.