― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅපි කොහොමහරි ණය ගෙවනවා - මහබැංකු අධිපති

අපි කොහොමහරි ණය ගෙවනවා – මහබැංකු අධිපති

ඉදිරියේදී ගෙවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ණය වාරික ගෙවීමේ කිසිදු දුෂ්කරතාවක් නොමැති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

එම ණය වාරික ගෙවා දැමිය නොහැකි බවට විපක්‍ෂය අසත්‍ය ප්‍රකාශ පතුරවමින් සිටින බවත් ඉදිරියට ගෙවීමට ඇති ණය වාරික නිසි පරිදි ගෙවා දමන බවත් මහබැංකු අධිපතිවරයා ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් අවධාර්ණය කරයි.