32.8 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට සමේ පිළිකාවල වර්ධනයක්

මෙරට සමේ පිළිකාවල වර්ධනයක්

මෙරට පුද්ගලයින් අතර සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පැවසුවාය.

අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ.

සමේ පිළිකාවලින් වැළකීම සඳහා ස්වභාවික සම ආරක්ෂා කරගෙන එය නිරෝගිව පවත්වාගෙන යාම වැදගත් බවයි ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.