― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeWorldචීනයේ කොවිඩ් වසංගත තත්ත්වය 40%කින් ඉහළට

චීනයේ කොවිඩ් වසංගත තත්ත්වය 40%කින් ඉහළට

පසුගිය මැයි මාසයේ දී චීනයේ කොවිඩ් වසංගත තත්ත්වය 40%කින් ඉහළ ගොස් තිබෙනවා.

එම මාසය තුල කොවිඩ් වැළඳුනු රෝගින් 167 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව, ඉදිරියේදී ඇති විය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කඩිනමින් එන්නත්කරණය සිදුකර ගන්නා ලෙස එරට සෞඛ්‍ය බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.