28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldග්‍රීසියේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් 78දෙනෙක් පමණ ජීවිතක්ෂයට

ග්‍රීසියේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් 78දෙනෙක් පමණ ජීවිතක්ෂයට

ග්‍රීසියේ දී සංක්‍රමණිකයන් රැගත් ධීවර බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයින් 78දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර
සිටිනවා.

එමෙන්ම විශාල පිරිසක් අකුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.දකුණු ග්‍රිසියේ වෙරළට ඔබිබෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.