30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට වන්දි ලබාදීමට මිලියන 70ක්

ගොවීන්ට වන්දි ලබාදීමට මිලියන 70ක්

යල කන්නයෙන් විපතට පත් ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන 70ක මුදලක් වෙන්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

2022 වසරේ යල කන්නයෙන් පීඩාවට පත් ගොවීන් 3499කට මෙම වන්දි ලබා දීම සිදුකරනු ලබයි.

මෙම වන්දි මුදල රක්ෂණ මණ්ඩලය විසින් ලබාදෙන බවයි දන්වා ඇත්තේ.