26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsQR නැතුව ඉන්ධන සපයන පිරවුම්හල්වලට වැඩ වරදී

QR නැතුව ඉන්ධන සපයන පිරවුම්හල්වලට වැඩ වරදී

QR කේතයක් නොමැතිව ඉන්ධන නිකුත් කළ දකුණු පළාතේ ඉන්ධන පිරවුම්හල් 30කට අධික සංඛ්‍යාවකට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ QR පටිපාටියට පටහැනිව ඉන්ධන නිකුත් කළ ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීමෙන් පසුව බව වාර්තා වේ.