30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිද්‍යා පීඨ උපාධිධාරීන් 7,500ක් ගුරු සේවයට

විද්‍යා පීඨ උපාධිධාරීන් 7,500ක් ගුරු සේවයට

විද්‍යා පිඨ ඩිප්ලෝමාධාරින් 7,500ක් ගුරු සේවයට බඳවා ගැනීම අද(16) සිදු කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි සිදුකෙරෙන බවයි.

එහිදී ජාතික පාසල් හා බස්නාහිර පළාතේ පාසල් සඳහා පත්වීම් ලැබූ විද්‍යා පීඨ උපාධිධාරීන්ට පත්වීම් ලබා දෙන අතර මෙම පිරිසෙන් 1700 දෙනෙකු ජාතික පාසල්වලට බඳවා ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.