― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඅද රුපියල හිස ඔසවයි

අද රුපියල හිස ඔසවයි

අද (19) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය සිකුරාදා ඩොලරයේ විකිණුම් මිල රුපියල් 319.66ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 300.51 ක් ලෙසත් දැක්විණි.

අද දිනයේදී ඩොලරයේ ගැණුම් මිල රුපියල් 297.53ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 315.12ක් ලෙසත් සටහන් වී තිබේ.