― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsHealthඩෙංගු මඩින්න රෝහල්වලට විශේෂ මාර්ගෝපදේශ

ඩෙංගු මඩින්න රෝහල්වලට විශේෂ මාර්ගෝපදේශ

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් දිවයින පුරා රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

රෝහල් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පවත්වා ගැනීම මෙහි මූලික පරමාර්ථය බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු පැවසුවේ.

ඩෙංගුවලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් බස්නාහිර පළාත් පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව ඇඳුමක් ඇඳීමට අවසර හිමි වී තිබේ.

ඒ අනුව ලා පැහැති, දිග ඇඳුමක්, නිල ඇඳුමට යටින් ඇඳීමට අවසර හිමිවන බයි පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත් සඳහන් කළේ.