28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිල තරමක් පහළට

රත්තරන් මිල තරමක් පහළට

ඊයේ (19) දිනයට සාපේක්ෂව අද (20) දිනයේදී රත්තරන් මිල තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 168,750ක් ලෙසත්
කැරට් 22 රන් පවුමක් රුපියල් 154,700ක් ලෙසත් සටහන් වී තිබේ.