25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

2023 – 25 ටෙස්ට් ශූරතාවලිය යටතේ එම තරග දෙක පැවැත්වීමට නියමිත අතර එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙයි.

ඉන් පළමු තරගය ජූලි 20 වැනිදාද දෙවැනි තරගය ජූලි 28 වැනිදාද ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව ජූලි 09 වැනිදා පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.