27 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොස්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

කොස්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

කොස්ගොඩ පොලිස් වසමේ හිද්දරුව ඥානවිමල මාවතේ පදිංචි පුද්ගලයෙකුට ඔහුගේ නිවස ඉදිරිපිටදී අද (21) උදෑසන 6ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කොට ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කොස්ගොඩ හිද්දරුව ඤාණවිමල මාවතේ පදිංචි 52 හැවිරිදි පල්ජෝති ව්ජිත් මහේන්ද්‍ර සිල්වා නැමැති එක් දරු පියෙකි.

සිද්ධිය සම්බන්ධව කොස්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.