― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලිබල සේවකයින් අද කොළඹට

විදුලිබල සේවකයින් අද කොළඹට

විදුලිබල මණ්ඩල සියලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා මෙලෙස සියලුම සේවකයින් කොළඹට කැඳවිමට තීරණය කළ බව එහි සභාපති රන්ජන් ජයලාල් පැවසුවේ.

දහවල් 1.00 විහාර මහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවයි එහි සභාපති රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ.