23.4 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංගීත සංදර්ශනවලට නව කාල සීමාවක්

සංගීත සංදර්ශනවලට නව කාල සීමාවක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු නියෝගය අනුව රාත්‍රී 10.00ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ මුල් කාල සීමාව වෙනස් කර තිබෙනවා.

මේ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 1.00 දක්වාත් ඉරිදා මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකියි.

එමෙන්ම රෝහල් සහ ආගමික ස්ථානවල සිට සංගීත සංදර්ශන අතර සාධාරණ දුරක් තබා ගත යුතු ය.