26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිරි ගව පාලනයට බ්‍රසීලයේ තාක්ෂණික සහය

කිරි ගව පාලනයට බ්‍රසීලයේ තාක්ෂණික සහය

ශ්‍රී ලංකාවේ කිරි ගව පාලනයට බ්‍රසීලයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

බ්‍රසීල සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයන් පිරිසක් ඊයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවූ අතර එහිදී මෙම අවබෝධතා ගිවිසුමට එළඹීමට තීරණය ඇත.

සත්ව පෝෂණය, සත්ව අභිජනනය, ගොවිපළ පරිපාලනය හා කළමණාකරණ මෙන්ම කිරි ප්‍රවාහනය, ගබඩා කිරීම සහ කිරිවල ප්‍රමිතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙලෙස තාක්ෂණික සහය ලබා ගැනීමට නියමිතයි.