― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඊශ්‍රායලයට සාත්තු සේවකයින් යැවීමට පියවර

ඊශ්‍රායලයට සාත්තු සේවකයින් යැවීමට පියවර

ඊශ්‍රායලයේ සාත්තු සේවය සඳහා ශ්‍රමිකයින් යෙදවීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊශ්‍රායලයේ සාත්තු සේවය සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් එරට නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ විදේශ රැකියා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇති අතර ඊට අදාළ බඳවා ගැනීම් කඩිනම් කිරීමට එම පිරිස එකඟත්වය පළ කර තිබේ.