32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉඩම් ආරවුලකට අයියා මලෝ ගුටි ඇන ගනී

ඉඩම් ආරවුලකට අයියා මලෝ ගුටි ඇන ගනී

බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ආරවුලකදී 59 හැවිරිදි බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ බාල සහෝදරයාගේ ප්‍රහාරයකට ලක් වූ වැඩිමල් සහෝදරයෙක් මෙලෙස මියගොස් ඇති බවයි.

කලක සිට ඇති වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම බහින්බස්වීම ඇති වී ඇති අතර
සිය සොයුරාට පහරදුන් 52 හැවිරිදි ආරක්ෂක නිලධාරියා බදුරලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.