30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑළවළු මිල ඉහළට

එළවළු මිල ඉහළට

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල තවදුරටත් ඉහළ අගයක් ගන්නා බව වාර්තා වෙයි.

මෙලෙස මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ එළවළු ලැබීම අඩුවීමයි.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ඩී.එන්.සිල්වා කියා සිටියේ පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළඳුන් එළවළු මිලදී ගැනීම අඩු කර ඇති බැවින් අලෙවියේ විශාල අඩුවක් පවතින බවයි.