අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයේ පැය 96 ක ඔක්සිජන් සීමාව අවසන් වී තිබේ.
කෙසේනමුත් තවදුරටත් සොයා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.
එහි සිටි පස්දෙනා දිවි ගලවා ගත්තේද නැතහොත් ඒ අනුව වායු සැපයුම සංරක්ෂණය කිරීමට පියවර ගත්තේද යන්න තවමත් පැහැදිලි නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.