24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක්

පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක්

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනපති හා අගමැති සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

පළාත් පාලන අපේක්ෂකයින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඇති බවය රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.