27.8 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවරාය නගරයට චීනයෙන් ඩොලර් බිලියන 1.2ක්

වරාය නගරයට චීනයෙන් ඩොලර් බිලියන 1.2ක්

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් සිදුකරන බව චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ සභාපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හමු වී පවසා තිබෙනවා.

මෙම හමුව චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී සිදු වුණා.