විදේශ රැකියා සඳහා විදේශගත කරන ශ්රමිකයින්ට පුහුණුව ලබාදීම සඳහා අයැදුම්පත් කැඳවීම ජූලි මස 01 වැනි සතිය වනවිට ආරම්භ කරන බව වෘත්තීය පුහුණු අධිකාරිය පවසයි.
මේ සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග මෑතකදී අවබෝධතා ගිවිසුමකට එළඹුණු බවයි එහි සභාපති සහ ප්රධාන විධායක නිලධාරී විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් ප්රසන්න රණසිංහ පැවසුවේ.
මේ යටතේ කාර්යයන් 23ක් යටතේ ශ්රමිකයන් පුහුණු කිරීමට නියමිතයි.