― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්

ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්

අයහපත් කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය.

මේ දිනවල ඩෙංගු රෝගීන් වැඩි වීමත් සමඟ ඩෙංගු වසංගතය වැළැක්විය නොහැකි බවයි සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවන්නේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ සතියකට ඩෙංගු රෝගීන් 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර මේ වසර ආරම්භයේ සිට පුද්ගලයින් 47,943 දෙනෙකුට ඩෙංගු ආසාදනය වී ඇති බවයි.