28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews01 වැනිදා සිට ප්‍රදේශ කිහිපයකට ඩිජිටල් විදුලි බිල්

01 වැනිදා සිට ප්‍රදේශ කිහිපයකට ඩිජිටල් විදුලි බිල්

ජුලි 01 වැනිදා සිට ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි බිල්පත ඩිජිටල් ක්‍රමවේදයෙන් ලබාදීමට කටයුතු සැලසුම්කර තිබෙනවා.

ඒ අනුව දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින් සඳහා මාසික විදුලි බිල්පත ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ලබාදීමට නියමිතයි.

එස්.ඒම්.එස් මාර්ගයේ හෝ විද්‍යුත් ලිපිනයට විදුලි බිල්පත මෙලෙස ලබාදීමට පියවර ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.