29.4 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මන්නාරම තෝට්ටවේලි ප්‍රදේශයේදී මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි මත්පෙති 62ක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් අවුරුදු 27 හා 30 යන වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි