29 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අවසර

සිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අවසර

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදා හැර සිටින ගල්වැව සිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් 19ක් පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ.

සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙස ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි අධිකරණය විසින් මෙම අවසරය ලබා දී ඇත්තේ.