26.1 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුවකුට හදි කළ දේවගැතිවරයා සොයා විමර්ශන

සිසුවකුට හදි කළ දේවගැතිවරයා සොයා විමර්ශන

පාසල් සිසුවෙකු අපයෝජනය කළ දේවගැතිවරයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය පවසයි.

මාරවිල ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක දේවගැතිවරයෙකු විසින් උතුරු මුහුදු කටුව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙකු අපයෝජනය කර ඇති බවයි මාරවිල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.